Wednesday, January 4, 2012

කතු

මගේ පළමු ලිපිය..

ගොඩාක් කාලයක් පෙරුම් පුරපු හීනයක් අද ඇත්තක් උනා. පටන් ගන්න හරියට දන්නෙ නැති නිසා අනිත් අයගෙ එව්වා කියෙව්වා විතරයි. අද නම් පටන් ගත්තා... හරියටම දන්නෙ නැති උනත් අද සිට පටන් ගමි.

මම කළණි තුශන්ගා... (මගේ නමේ "ශ" නෙමේ එන්න ඔනේ.අනිත් "ශ". ඒ වගේම "න්" නෙමෙයි එන්න ඔනෙ "බින්දුව". හරියටම සින්හල ලියන්න තා ම දන්නේ නැහැ. ඒ ගැන සමා වෙන්න ඔනා....

ඉතින් මගේ සටහන් කියවන්න එන්න කියල හැමොටම ආරාදනා කරනවා....

No comments:

Post a Comment